සී.ආර්.ඉදිරියේ හැව්ලොක් පරදියි


 අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ මෙවර ප්‍රභල කණ්ඩයාමක් වූ හැව්ලොක් සී.ආ.ර් හමුවේ ලකුණු 30-17 ක් ලෙසින් පරජාජයට පත්විය. සී.ආර්. පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය අවසන් වද්දී ලකුනු 13-03 ක් ලෙසින් ඉදිරියෙන් පසුවූ සී.ආර්. දෙවැනි අර්ධයේදී තවත් ලකුනු 17 ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත්තේ ප්‍රතිවාදීන් ලකුණු 14 කට සීමා කරමිනි.

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles