සිම්බාබ්වේ මුලින්ම පන්දුවට පහරදෙයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

හරාරේ හි මෙම තරගය පැවැත්වෙයි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විට 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවෙයි.

 



Recommended Articles