සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියෙන් KJP ඉවතට


සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් වෙයි. 

මෙම සංචිතයට කුසල් ජනිත් පෙරේරා ඇතුළත් කර නොමැත. මෙම තරගාවලියේ තරග දෙකම හරාරේහි පැවැත්වීමට නියමිතව පළමු තරග 19 දා ආරම්භවීමට නියමිත අතර දෙවැනි තරගය 27 දා ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්



Recommended Articles