ස්කොට්ලන්තය කොදෙව්වන් පරදවයි


විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ස්කොට්ලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මූලික වටයේ පැවැති තරගයකින් කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 42ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කඩුලු 5ට ලකුණු 160ක් රැස්කළ අතර පිළිතරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට රැස්කළ හැකිවූයේ ලකුණු 118ක් පමණි.



Recommended Articles