සන්ජේ මන්ජේකර් විස්තර විචාරන කුටියෙන් නෙරපා හැරේ


හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ප්‍රවීන විස්තර විචාරකයෙක් වන සන්ජේ මන්ජේකර් ඉන්දියුනු ක්‍රිකට් පාලක මන්ඩලයට අයත් විස්තර විචාරකයන්ගේ ලැයිස්තුවෙන් නෙරපා හැර ති​​​බේ.

ඒ පිළිබඳ අදහස් දක්වමින් සිය ටුව්ටර් ගිණුමේ ​සඳහනක් දක්වමින් කියා සිටියේ තමන් එම තීරණයට ගරු කරන බවත් එම තීරණය රාජකාරී මට්ටමෙන් පමණක් භාර ගන්නා බවත්​ය.



Recommended Articles