සචින්ට කොවිඩ්


ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර් කොව්ඩ් 19 ධනාත්මක වී තිබේ.

ඒ අනුව තමන් නිවසේ සිට නිරෝධායනය වන බව සචින් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කරයි.

කෙසේ වෙතත් තම නිවසේ සිටින අනෙකුත් සෑම දෙනාම කොවිඩ් පරීක්ෂණයෙන් සෘණාත්මක වී ඇති බව සචින් නිවේදනය කරයි.

 



Recommended Articles