සචින්, සංගක්කාර,පොන්ටින්ගේ සමාජයට කෝලිත් එක්වෙයි


ජාත්‍යන්තර තරග වලදී ලකුණු 27,000 සීමාව පසු කළ සිව්වන ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දියාවේ විරාත් කෝලි අද(30දා) සමත් විය.

මීට පෙර එම දක්ෂතාවය සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව), කුමාර සංගක්කාර(ශ්‍රී ලංකාව) සහ රිකී පොන්ටින්(ඕස්ට්‍රේලියාව) යන ක්‍රීඩකයක් දක්වා තිබුණි. 



Recommended Articles