සචිත්‍ර සේනානායක රිමාන්ඩ්


මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා යටතේ අද පෙරවරුවේ ක්‍රීඩා දූෂණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කෙළඹ 
ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.  ඒ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 



Recommended Articles