සංගක්කාර 2021 IPL තරගාවලියට අධ්‍යක්ෂවරයෙක් ලෙසින් එක්වෙයි


2021 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙක් ලෙස කුමාර් සංගක්කාර එක්ව තිබේ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එවැනි තනතුරක් පිහිටවනු ලැබුවේද පළමු අවස්ථාවටය.

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයට සංජු සැම්සන්ද පත්කර තිබේ.



Recommended Articles