පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් අෆ්රිඩි කියා සිටියේ පසුගිය බ්‍රහස්පතින්දා සිට තමන්ට අසනීප තත්ත්වයකින් පෙළුන බවත් පසුව සිදුකළ පරීක්ෂණයකදී තමන්ට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වූ බවත්ය.
I’ve been feeling unwell since Thursday; my body had been aching badly. I’ve been tested and unfortunately I’m covid positive. Need prayers for a speedy recovery, InshaAllah #COVID19 #pandemic #hopenotout #staysafe #stayhome
— Shahid Afridi (@SAfridiOfficial) June 13, 2020