ශ්‍රී ලංකාවට ලකුණු 82ක ඉලක්කයක්


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්ව​න විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 81ක් රැස් කිරීමට සමත් විය.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 82ක ඉලක්කයක් හිමිව ති​බේ.

වනිදු කඩුලු 4ක් ලබා ගැනීමට සමත් විය.



Recommended Articles