ශ්‍රී ලංකාවට ලකුණු 226ක ඉලක්කයක්


තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 43.1 තුල සියලු දෙනා දැවී ලකුණු  225ක් රැස් කිරීමට සමත් විය.

ප්‍රවීන් සහ ධනංජය කඩුලු තුන බැගින් දවාගැනීමට සමත් වි​ය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ප්‍රිත්වි ශෝ ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වි​ය.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 226ක ඉලක්කයක් හිමිව ති​බේ.

 



Recommended Articles