ශ්‍රී ලංකාවට ලකුණු 165ක ඉලක්කයක්


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු  164ක් රැස් කිරීමට සමත් විය.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 165ක ඉලක්කයක් හිමිව ති​බේ.



Recommended Articles