ශ්‍රී ලංකාවට ලකුණු 164ක ඉලක්කයක්


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පලමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් විය.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 164ක ඉලක්කයක් හිමිව ති​බේ.

ඒඩ්න් මාක්‍රම් 48,ක්වින්ටින් ඩි' කොක් 36, රීසා හෙන්ඩ්‍රික්ස් 38

වනිදු කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය.



Recommended Articles