ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් වරමක්


ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙළ‌ එළඹෙන (2020) ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ඇත.  ඒ මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වෙනි. ටෙහානි මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවද හොබවයි. 35 හැවිරිදි ටෙහානි සිය ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 223 වැනි ස්ථානයේ මේ වන විට පසුවේ.



Recommended Articles