ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පළමු T20 තරඟය හෙ​ට


ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දුපත් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වෙයි.

ඒ අනුව හෙට උදෑසන 3.30 ට දෙරට අතර පළමු T20 තරඟය ආරම්භ වනවා.

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර කයිරන් පොලාර්ඩ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවනු ලබයි.



Recommended Articles