ශ්‍රී ලංකාව පිත්ත අතට ගනියි - චන්දිමාල් ඉවතට


ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇ​ත.

දෙවැනි තරගයට ක්‍රීඩා කළ ප්‍රවීන් ජයවික්‍රම, චරිත් අසලංක හා දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. ඒ අවනුවට කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු හා ළහිරු මධුශංක කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් පෙරේරා,අවිශ්ක ප්‍රනාන්දු,භානුක රාජපක්ෂ,ධනංජය ද සිල්වා,කමිඳු මෙන්ඩිස්,දසුන් ශානක,වනිදු හසරංග,චාමික කරුණාරත්න,ලහිරු මදුසංක,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ



Recommended Articles