ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රකියි


සත්කාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට  තීරණය කලේය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට කළකට පසුව අවිශ්ක ප්‍රනාන්දු ඇතුලත් වී ඇති අතර ඉන්දීය කණ්ඩායමේ හර්දික් පාණ්ඩ්‍යා වෙනුවට මොහොමඩ්  සිරාජ් කණ්ඩායමට ඇතුලත්ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, දිල්ෂාන් මධුෂංක

ඉන්දීය කණ්ඩායම

රෝහිත් ෂර්මා (නායක), ෂුබ්මාන් ගිල්, විරාත් කෝලි, ෂ්‍රෙයාස් අයියර්, කේ.එල්. රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා, ආක්සාර් පටෙල්, මොහොමඩ් ෂාමි, උම්රාන් මලික්, මොහොමඩ් සිරාජ්, යුස්වේන්ද්‍ර චහාල්



Recommended Articles