ශ්‍රී ලංකාව ඉනිම අරඹයි - ඉලක්කය ලකුණු 229


සංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන දෙවැනි ඒක්දින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව‌ට සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවී ඇත.

වර්ෂාව හේතුවෙන් තරග‌යේ දෙවැනි ඉනිම ආරම්භ කිරිම ප්‍රමාද විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුනු 228 ක් රැස් කලේය.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් රහ්මතුල්ලා ගුර්බාස්  ලකුණු 68 ක්ද රහ්මත් ෂා ලකුණු 58 ක්ද බැගින් රැස්කළහ. පන්දු යැවීමෙන් කසුන් රාජිත කඩුළු 3 ක් රැස් කලේය.



Recommended Articles