ශ්‍රී ලංකාව 250-8


සත්කාරක කොදෙව් කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවෙැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ට ලකුණු 250ක් රැස්කරගෙන සිටියි.

කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 354ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාව තවත් ලකුණු 104ක් පසුපසින් සිටියි.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිශ්ශංක ලකුණු 49ක් රැස්කරගෙන සිටියි.



Recommended Articles