ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවීම ගැන එංගලන්තය සලකා බලයි


ගාල්ල ඡාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - එංගලන්තය අතර ටෙස්ට් තරඟයට ප්‍රේක්ෂකයින් 3000ක් පමණ සහභාගී වේ යැයි සලකා බලා ශ්‍රී ලංකා තර​ඟ සංචාරය අත්හිටුවී​ම ගැන එංගලන්තය සලකා බලයි.

එංගලන්තය මේ වන විටත් ඔවුන් සිය සංචාරය අතරතුරදී වෙනත් පුද්ගලයන් සමග අතටඅත (handshakes) ලබාදීමේ ක්‍රමය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබිණි.



Recommended Articles