ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට තවත් අතිරේ​ක ක්‍රීඩකයන් පස්දෙනෙක්


2021 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අතිරේ​ක ක්‍රීඩකයන් පස්දෙනෙකු නම් කර තිබේ.

පැතුම් නිස්සං​ක,මිනෝද් භානුක,අ​ශේන් බණ්ඩාර,ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් එම ක්‍රීඩකයින් වෙයි.

ලෝක කුසාලාන සංචිතයට නම් කර සිටි ලහිරු මධුසංඛ ආබාධයක් හේතුවෙන් තරඟාවලියට සහභාගී නොවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 3වනදා ඕමානය බලා පිටත් වනු ඇත.



Recommended Articles