ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයි


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ.

නවක ක්‍රීඩකයන් වන ප්‍රවීණ් ජයවික්‍රම,කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ කණ්ඩායමට එක්ව තිබේ.

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය

දසුන් ශානක (නායක), ධනංජයද සිල්වා (උපනායක), කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ණුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු මධුශංක, මහීෂ් තීක්ෂණ,

අතිරේක

ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධන්ජය, පුලින තරංග



Recommended Articles