ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කඩුළු 5ක විශිෂ්ට ජයක් වාර්තා කරයි


‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා  කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 4කට ලකුණු 157 ක් රැස් කළ අතර, එය හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුළු 5ක් දැවී ලකුණු 160ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත් වි​ය.

 

 



Recommended Articles