ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුර ධම්මික සුදර්ශන​ට


ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් තාවකාලික පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන පත් කර තිබේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ද ධම්මික සුදර්ශනයි.



Recommended Articles