ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 328කට සීමා වෙයි


දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 328කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් විය.

ඒ අනුව මේ වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩාවම දෙවන ඉනිමට මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 10ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටියේ.

දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 358ක් රැස් කළ අතර ඒ අනුව මේ වන විට ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 72ක් ඉදිරියෙන් පසුවන්නේය. 



Recommended Articles