ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 109ට සීමා වෙයි


ඉන්දියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ඉන්දීය කණ්ඩායම රැස්කළ ලකුණු 252ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස මෙම තරගය පැවැත්වෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා වූයේ ඇන්ලෝ මැතිව්ස්ය.

ඔහු ලකුණු 43ක් රැස්කළේය. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් බුම්රා කඩුලු පහක් දවා ගැනීමට  සමත්විය.

 



Recommended Articles