ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිලධාරී මඩුල්ල


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021-2023 කාලසීමාව වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලය තේරී පත්ව තිබේ.

ක්‍රිකට් නිලවරණය අද (20දා) පැවැතියේය.

නව නිලධාරී මණ්ඩලය

ශම්මි සිල්වා - සභාපති

ආචාර්ය ජයන්ත ධර්මදාස - උප සභාපති

රවීන් වික්‍රමරත්න - උප සභාපති

මොහාන් ද සිල්වා - ලේකම්

ලසන්ත වික්‍රමසිංහ  - භාණ්ඩාගාරික

ක්‍රිෂාන්ත කපුවත්ත - සහකාර ලේකම්

සුජීව ගොඩලියද්ද - සහකාර භාණ්ඩාගාරික



Recommended Articles