ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකුට කෝවිඩ්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලහිරු කුමාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ති​බේ. මිට පෙර ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න හට වෛරසය ආසාදනය වී​ය.



Recommended Articles