ඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේය.මෙම ශ්‍රී ලංකා කණ්ඩායම 11/07 දින උදෑසන 08.27 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මූලික වටයෙන් ඉවත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
Recommended Articles