ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වනදා By පැතුම් ශ්‍රී විජේරත්න // 2021 පෙබ 04 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වන දිනට කැඳවා තිබේ. නාම යෝජනා විවෘත කිරීම මෙම මස 24 දින සිදු කරන බව ප්‍රකාශයට පත් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles