ශ්‍රී ලංකා කණ්ඩායම​ට කඩුලු 5ක ජයක්


ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වූ දෙව​න විස්සයි විස්ස තරඟය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩාම කඩුලු 5ක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ සමගින් ඕමානය සමග පැවැති තරග 2කින් යුත් විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව  සමත් වි​ය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමා​න කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් විය.

භානුක රාජපක්ෂ 35, චාමික කරුණාරත්න 35



Recommended Articles