ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 97ක ඉලක්කයක්


2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙන  විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන්  නැමීබියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 96ක් පමණයි.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම​ට ලකුණු 97ක ඉලක්කයක් හිමිව ති​බේ.

වනිඳු හසරංග කඩුලු 2යි,මහීෂ් තීක්ෂණ කඩුලු 3යි



Recommended Articles