ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 70ක ජයක්


2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වූ තරඟයෙන් ලකුණු 70ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන්  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණූ 171ක් රැස් කිරීමට සමත් විය.

වනිඳු හසරංග 71,පැතුම් නිස්සංක 61

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල අයර්ලන්ත කණ්ඩායම​ට සියලු දෙනා දැවී රැස් කරගැනීමට සමත් වූයේ ලකුණු 101ක් පමණයි.

මහීෂ් තීක්ෂණ කඩුලු 3යි, ලහිරු කුමාර කඩුලු 2යි, චාමික කරුණාරත්න කඩුලු 2යි



Recommended Articles