ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 45ක ඉලක්කයක්


2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්​ත කණ්ඩායම අතර පැවැත්වෙන  විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන්  නෙදර්ලන්​ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 44ක් පමණයි.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම​ට ලකුණු 45ක ඉලක්කයක් හිමිව ති​බේ.

වනිඳු හසරංග කඩුලු 3යි,මහීෂ් තීක්ෂණ කඩුලු 2යි ලහිරු කුමාර කඩුලු 3යි



Recommended Articles