ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 19ක ජයක්


ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වූ ප්‍රථ​ම විස්සයි විස්ස තරඟය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩාමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ඕමානයට ලකුණු 163ක ඉලක්කයක් හිමි වූයේ​ය.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 83යි, දසුන් ශානන 51



Recommended Articles