ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක්


2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4 පමණක් දැවී ලකුණු 171 රැස් කිරීමට සමත් විය.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම​ට ලකුණු 172ක ඉලක්කයක් හිමිව ති​බේ.



Recommended Articles