ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 160ක ඉලක්කයක්


ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වෙන දෙව​න විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් විය.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම​ට ලකුණු 160ක ඉලක්කයක් හිමිව ති​බේ.



Recommended Articles