ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ ඉන්දීයාවේ තරග සංචාරයක


ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ ඉන්දීයාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්විමට නියමිත සමස්ත තරග සංඛ්‍යාව 5ක් වෙයි.

ඊට 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වේ. ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද ඇතුළත් වෙයි.

ටෙස්ට් තරග දෙක බැංගලෝර් හා මොහාලිහී දී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය මොහාලි, ධරම්ශාලා හා ලක්නව් හී දී පැවැත්විමට නියමිතයි.

තරගාවලිට අයත් තරග කාලසටහන –

25th Feb to 5th Mar, 2022 – 1st Test, Bengaluru

5th Mar to 9th Mar, 2022 – 2nd Test, Mohali

13th Mar, 2022 – 1st T20I, Mohali

15th Mar, 2022 – 2nd T20I, Dharamshala

18th Mar, 2022 – 3rd T20I, Lucknow



Recommended Articles