ශ්‍රී ලංකා ඉදිරිපෙළ යළිත් අසාර්ථකයි


දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 150/4ක් රැස් කරගෙන ඉතා අසීරු තත්ත්වයක පසුවිය. ඒ අනුව ඔවුහු ලකුණු 05ක් පමණක් ඉදිරියෙන් සිටියි.

 



Recommended Articles