ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තරගය අද By .. // 2021 නොවැ 04 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව (04) පැවැත් වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතයි. Facebook Twitter Google+ Recommended Articles