ශ්‍රී ලංකා - නෙදර්ලන්තය අතර තරගය අද


2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගීවන තුන්ව​න තරගය නෙදර්ලන්ත​ය සමඟ පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය පැවැත්වෙන්නේ සාජා  ක්‍රීඩාංගනයේදීයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරග දෙක ජයගත් ශ්‍රී ලංකාව මේ වන විටත් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා අවසන්.



Recommended Articles