ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි විස්සයි විස්ස තරඟය අද


ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද (12) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දෙවන තරගය අද (12) රාත්‍රී 7.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

කුසල් පෙරේරා අද තරඟය ක්‍රීඩා කිරීම​ට කිරීමට නියමිත බව වාර්තා වෙයි.



Recommended Articles