ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගය අද


2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙව​න තර​ගය අද දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව (30) පැවැත් වීමට නියමිතයි.

තරගය  සාජා ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.



Recommended Articles