ශ්‍රී ලංකා - කොදෙව් දෙවන ටෙස්ට් තර​ගය අද


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තර​ගය අද (29) පෙරවරු 10.00 ට ආරම්භවීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු වනු ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කර සිටියේය..

තරගාවලියේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටියි.

 



Recommended Articles