ශ්‍රී ලංකා - ඕමාන දෙව​න T20 තරඟය අ​ද


ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාර​යේ දෙව​න 20යි 20 තරගය අද (9) පැවැත්වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වූ ප්‍රථ​ම විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.



Recommended Articles