ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගය අද


2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙව​න තර​ගය අද ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව (28) පැවැත් වීමට නියමිතයි.

තරගය  ඩුබායි ක්‍රීඩාංගනයේ  දී මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතයි.

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බවට ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් ඊයේ පැවති පැවැති මාධ්‍ය හමුවක දී සදහන් කර සිටියේය.



Recommended Articles