ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින තරඟය අ​ද


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (29) ආරම්භ වීමට නියමිතයි.

එහි පළමු එක්දින තරඟය චෙස්ටර් - ලී ස්ට්‍රීට් හිදි මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට වෙයි.

 



Recommended Articles