ශ්‍රී ලංකා - එංගලන්ත තරගය අද By .. // 2021 නොවැ 01 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන හතරවන තරගය අද එංගලන්ත කණ්ඩායමට එරෙහිව (01) පැවැත් වීමට නියමිතයි. තරගය සාජා ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතයි. Facebook Twitter Google+ Recommended Articles