ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය බ්‍රිස්ටල්හීදි අද පැවැත්වෙයි.
මේ වන විටත් එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලිය 02ට බින්දුවක් ලෙස ජය ගෙන අවසන්ය.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 03.30 ට ආරම්භ වීමට නියමිතයි.